ජනාධිපති මෛත්‍රීපාල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අතර තීරණාත්මක සාකච්චාවක් අද පැවැත්වීමට නියමිතය.
ගල්යිපොසේට් තහනම ඉවත් කිරීම, වස වින නැති සහල් සහ පවතින
දේශපාලන වටපිටාව ගැන එහිදී සාකච්චා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
ආණ්ඩුවේ ගමන් මාර්ගය ගැන කලකිරීමෙන් තමන් පසුවන බව රතන හිමියන් අවස්ථා ගණනාවකදී පැවසූ අතර උන් වහන්සේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවත වරක් කීහ.
මේ තත්වය මත අද පැවැත්වෙන සාකච්චාව ඉතා තීරණාත්මක වනු ඇතැයිද දැනගන්නට ඇත.
රතන හිමි තීන්දුවක් ගනී.. ජනපති සමග තීරණාත්මක සාකච්චාවක..
2018-02-24T00:28:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|