gossip lanka

2015ට පෙර යතුරු පැදියෙන් ගිය ඇමති බිලියන බාගයකට මහා මන්දිරයක් මිලට ගනී..

කෝටි 50ක් වටිනා සුපිරි මන්දිරයක් ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් විසින් මිලදී ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

ඇමතිවරයා විසින් ඒ සදහා ඉදිරිපත් කර ඇති මිල මට්ටම අදාල දේපල
වෙළදාම් සමාගම විසින් පිලිගෙන ඇති බවද සදහන්ය.

2015 වසරට පෙර දැඩි ලෙස ආර්ථික අර්බුදයකට මැදිය සිටි මෙම ඇමතිවරයා එම කාලයේ ගමන් බිමන් සදහා හොන්ඩා වර්ගයේ යතුරුපැදියක් නිතර භාවිත කලේ යයිද වැඩි දුරටත් දැක්වෙයි.