gossip lanka

මහින්දානන්ද FCID අත්අඩංගුවට ගනී.. හිරේ යන්න බෑග් එකත් අරගෙනම එයි..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අද දිනයේ එම කොට්ඨාශය හමුවට කැදවීමෙන් පසු මන්ත‍්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයා මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදරිපත්
කිරීමට නියමිතය.

මන්ත‍්‍රීවරයා බන්ධනාගාරගතවීමට සූදානමින් ෂොපින් කවරයකට අඩුම කුඩුම දමාගෙන පැමිණීමද විශේෂත්වයකි.