gossip lanka

රට අන්තිම අරාජිකයි හාමුදුරුවනේ..- ඇමති නිමල් සිරිපාල

අද වන විට රට අරාජිත තත්වයට පත්ව ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සරිපාලද සිල්වා මහතා සදහන් කර ඇත.

රටේ තත්වය ගැන තමනට ඇත්තේ කණගාටුවක් යයිද ඇමතිවරයා
සදහන් කර ඇත්තේ දේශපාලන කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කොළඹ ප‍්‍රදේශයේ විහාරාරාමයක ප‍්‍රධාන හිමි නමක් සමගිනි.

කෙසේ වෙතත් නිමල් සිරිපාල මහතා ඇමති ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් ඔහුගේ කතා බහෙන් හැසිරීමෙන් පෙනෙන්නට නොතිබූ බව නායක හිමියන් විසින් සිය හිතවතෙකුට සදහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ බි‍්‍රතාන්‍ය සංචාරයට දින දෙකතුනට පෙර ඇමතිවරයා හිමියන් බැහැදැක මෙම අදහස් පල කර ඇත.