gossip lanka

මැයි 01 දි සිට මිල සුත‍්‍රය එයි.. ඉන්ධන මිල ඉහලට..

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහල පහල යාම් සමග මෙරට තෙල් මිලද තීරණය වීම සදහා වන ඉන්ධන මිල සූත‍්‍රය මැයි මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්දයෙන් වන කැබිනට් පත‍්‍රිකාව මුදල් ඇමැතිවරයා විසින්
සකස්කර අවන් යයිද වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ලබා දෙන ණය සදහාද කොන්දේසියක් වී තිබුනේ ගිය මාර්තු මස 31දා සිට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කල යුතු බවයි.

මිල සුත‍්‍රය ක‍්‍රියාත්මක වීමත් සමගින් ඉන්ධන මිල ඉහල යනු ඇතැයිද වාර්තා පල වෙයි.