gossip lanka

තවත් ලෝක යුද්දයකට ඇමරිකා ජනපති අනුමැතිය දෙයි.. සිරියාවට ඇමරිකා ප‍්‍රහාර එල්ල කෙරේ.. රුසියාව කෝපයෙන්

ඇමරිකාව විසින් සිරියාව වෙත ප‍්‍රහාර එල්ල කිරීම ආරම්බ කර ඇත. ඔවුන් සදහන් කරන්නේ සිරියාවේ රසායනික අවි ගබඩා වෙත ප‍්‍රහාර එල්ල කරන බවයි.

කෙසේ වෙතත් සිරියානු ජනාදිපති බසාර් අල් අසාද් මෙම චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරමින් සදහන් කරන්නේ තම රට ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ අවසන් අදියරට ලගා වී සිටින නිසා එය නොඉවසන පිරිස් විසින් බොරු චෝදනා එල්ල කරමින් ප‍්‍රහාර එල්ල කරන බවයි.

රුසියාවද මෙම ප‍්‍රහාරයන්ට දැඩිව විරෝධය පල කර ඇති නමුත් තම කලාපයේ සිදුවන ආක‍්‍රමණයට එරෙහිව ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමක් ගැන මෙතෙක් අවධානය යොමු කර නැත.

කෙසේ වෙත්ත මේ තත්වය ලොව සීතල යුද්දයකට ගෙන යමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා
අනතරු අගවා ඇත.