gossip lanka

ශ‍්‍රීලනිප කෑල්ලක් සමගින් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව අගමැති කියයි !

එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් සමගින් ආණ්ඩුව නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා ඇතැයිද අගමැතිවරයා සදහන් කරයි.

එම සියළු දෙනාගේ අදහස්ද එක් කර ගනිමින් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන බව වික්‍රමසිංහ මහතා කියයි.