gossip lanka

එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජිවත් වන දෙමල ජනතාවට අවශ්‍ය වන්නේ එක රටක ජීවත් වීමටද නැතහොත් වෙන්ව යාමටදැයි තීරණය කිරීමට ජනමත විචාරණයක් ඉල්ලමින් දෙමල ඩයස්පෝරාය විසින් විශේෂ වැඩසටහන් දියත් කර ඇත.

කැනඩාවේදී මින් එක් වැඩසටහනකත් ඊයේ දිනයේ ආරම්භ කරන ලද්දේ දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය
ප්‍රධානී වී. රුද්‍රකුමාරන්ගේ ප්‍රධානත්වයෙන්ය.

තමගේ අනාගත ගැන උතුරේ දෙමල ජනතාව ජනමත විචාරණයේදී ලබාදෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය පිලිගැනීමට තම සංවිධානය සූදානම් යයි ඔහු එහිදී පැවසීය.