gossip lanka

එජාප පසුපෙලට ජනාධිපති තිත්ත වේ.. යලිත් කිසිම සාකච්චාවකට නොඒමට තීරණය කරයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු සාකච්චාවකට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම තීරණය කර ඇත.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සදහන් කරන්නේ යලි කිසි දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා සදහා සහභාගී නොවන බවයි.

ජනාධිපතිවරයාගේ එකම අරමුණ වී ඇත්තේ නැවත ශ්‍රීලනිපය ගොඩනගා බලයට ඒම පමණක් බවත එවන් තත්වයකදී ඔහු සමග සාකච්ඡාවන් ප‍්‍රයෝජනයක් නැති දෙයක් බවත් ඔහු සදහන් කරයි.