gossip lanka

ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවර එලියේ.. අගමති රනිල් කඩුවෙන් කපයි.. (Video)

අලුත් අවුරුදු සමයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කාලය ගත කරන ලද්දේ නුවරඑලිය ප‍්‍රදේශයේයි.

ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නුවරඑලියේ සංචාරක හොටලයක
කාර්ය මණ්ඩලයක් විසින් සකස් කිරීම අගමැතිවරයා විසින් නිරීක්‍ෂණය කර ඇත.

මෙම කේක් ගෙඩිය කිලෝ 380 ක් බරින් යුතු වූ අතර දිගින් මීටර දිග මීටර් 111කි.

කේක් ගෙඩිය අගමැතිවරයා විසින් කපන ලද්දේ කඩුවකිනි