gossip lanka

හිරුණිකා වෙනුවෙන් එජාප පසුපෙල නැගිටී.. මන්ත‍්‍රීන් 30ක් පක්‍ෂයට විරුද්ද වෙති..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යයි මාධ්‍යයට කල ප්‍රකාශයක් ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහිව විනය පරික්‍ෂණයක් පැවැත්වීම
සම්බන්ධයෙන් එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් 30ක පමන පිරිසන් විරෝදය පල කරයි.

පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් මාධ්‍යයට කරුණු දැක්වීම වැළැක්වීට ගෙන ඇති මෙම ක්‍රියාමර්ගයට දැඩි විරෝධය පල කරන්නේ යයිද එම මන්ත‍්‍රීවරුන් කියා සිටිති.

මන්ත‍්‍රීවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඉතා ඉක්මනින් තීරණය කිරීමද මොවුන් තීරණය කර තිබේ.