gossip lanka

ඉන්ධන මිල ඉහළ දැමීම රටට යහපතක් - ඉරාන්

පොසිල ඉන්ධන මිල ඉහළ දැමීමෙන් රටට යහපතක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

ඛණිජ තෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමත් සමඟ පරිසර දූෂණය ඉහළ ගොස් ඇති බවත් මෙසේ මිල ඉහළ දැමීමෙන් ඉන්ධන භාවිතය අඩුවීම නිසා පරිසර දඋෂනය අඩුක ගත හැකි බවත් අමාත්‍යවරයා කියා සිටී.



මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තව දුරටත් කියා සිටියේ සූර්ය බල ශක්තිය සහ සුළං මඟින් බලශක්ති නිපදවීම රජයේ ප්‍රධාන අරමුණ වී ඇති බවත් පොසිල ඉන්ධන භාවිතය අඩුවී විකල්ප බල ශක්ති කෙරෙහි යොමුවීමට මෙම ගත් ක්‍රියා මාර්ගය රුකුලක් වනු ඇති බවයි.