gossip lanka

මීලග නායකත්වයට එකම සුදුස්සා ගෝටාභය පමණයි.. අප බොහෝ පිරිසක් එම මතයේයි.. – 16 කණ්ඩායමේ WDJ කියයි..

අනාගතයේ නායකත්වයට පත් කල යුතු එකම සුදුස්සා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බව හිටපු ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

දැනට දෙවසරකට පෙර තමන් මේ බව කියු පසු තමන් හා වාද විවාදවලට
පැටළුණු බෙහෝ පිරිස් අද වන විට තම මතය හා එක්ව සිටින බවද ඒ මහතා සදහන් කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපෂක්‍ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගොඩකවෙලදී පැවති උත්සව සභාවකදී ඔහු මේ අදහස් පල කලේය.