gossip lanka

රණවිරුවන්ට කෘතගුණ සලකන්නේ මෙහෙම ද ? - යුද හමුදාපති අසයි

පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සැළකිය යුතු බවත් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අවධාරණය කර සිටියි.

යුධ හමුදාපතිවරයා දීර්ඝ විස්තරයක් සඳහන් කරමින් නිකුත් කල නිවේදනයක එබව සඳහන් වේ.

ලැබූ නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම්
දොඩවීමෙන් නොවන බව එහි වැඩි දුරටත් දැක්වේ.

(එම සම්පූර්ණ නිවේදනය පහතින් පළවේ)