gossip lanka

පොහොට්ටුවේ මන්ත්‍රිවරු පාපැදිවලින් එද්දී එජාප මන්ත්‍රිවරු පෙන්නපු දෙයින් උණුසුම් තත්ත්වයක් (photos)

තෙල් මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ බයිසිකල්වල නැගී අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණියා.

ඔවුන්  ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වෙනවාත් සමගම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු
තණකොළ සහ විරෝධතා පුවරු සමග ඊට විරෝධය දැක්වීමත් සමග ඇතිවුයේ උණුසුම් තත්වයක්.