gossip lanka

බොරු කියලා බලය ගත්තට මෙතනින් එහාට මේ ආණ්ඩුවට යන්න බෑ.. අතහරින්න සූදානම් වෙන්න..- නිර්මාල්

වත්මන් ආණ්ඩුවට තව දුරටත් ගමනක් ඇතැයි තමන් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

‘මගේ නම් කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවට මෙතනින් පස්සේ යන්න
පුළුවන් කියල. බලය ගත්ත කොහොම හරි මොකක් හරි බොරුවක් කියල.

දැන්වත් යථාර්ථයට අවදි වෙන්න ඕන. අතහරින්න ලෑස්ති වෙන්න ඕන’

ආචාර්යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.