gossip lanka

පොලීසියේ ප්‍රධාන පුටු වෙනසක් : ජනපති ආරක්ෂකත් මාරු කරයි

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9ක් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කරු ඇත.

මෙහිදී ජනපති ආරක්ෂක දිසාවේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න මහතා කිලිනොච්චිය කොට්ඨාශය භාර නියෝජ්‍ය
පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

මේ අතර පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක යන තනතුරේ පුද්ගලයන් 22කට ස්ථාන මාරුවිම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත.

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත