gossip lanka

ඉදිරි ඡන්දවලදී ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා..- ෆොන්සේකා

ගතවූ කාලයේ ආකාරයටම ඉදිරි කාලයේද ගතකලහොත් ඉදිරි මැතිවරණවලදී ගෙදර යාම සිදුවන බව වනජීවී ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

පොලොන්නරුව දියබෙදුම ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින්
ඇමතිවරයා මෙම අදහස් පල කලේය.