gossip lanka

ප‍්‍රබල දේශපාලක ඥාතියා කෝටි 40ක් අත්පිට දී කොළඹ මහ මන්දිරයක් මිලට ගනී.. වටිනාකම ඩබල් ගෙවා ආසන්න නිවාස ඉවත් කරයි..

ප‍්‍රධාන පෙලේ දේශපාගඥයෙකුගේ සමීපම ඥාතියෙකු විසින් කොළඹට සමීප සමීප නගරයකින් අති සුඛෝපභෝගී මන්දිරයක් අත්පිට මුදලට මිලට ගෙන ඇත.

පිහිනුම් තටාකයක්, ටෙනිස් පිටියක් සහිත මෙම නිවස මිලට ගෙන
ඇත්තේ රුපියල් කෝටි 40ක මුදලකටයි.

මෙම නිවසර පිවිසුම් මාර්ගය දෙපස පිහිටි කුඩු නිවාස කිහිපයක් හා බෝතල් පත්තර එකතු කරන ස්ථාන කිහිපයක් වටිනාකම මෙන් දෙගුණයක මිලක් ගෙවා ඉවත් කරගෙන ඇති බවද සදහන්ය.

මෙම මන්දිරය රාජ්‍ය ආයතනයකට මාළු සැපයුම්කරුවෙකු වන කෝටිපතියෙකුට අයත් වූවකි.

- lankacnews