gossip lanka

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙක් යයි ඇමරිකාව නම් කරයි..

නියොජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු ලෙස නම් කර ඇති බව විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසයි.

රාමනායක මහතා ඇමරිකාවේ රැකියාවක් කරන කාලයේදී එරට
බැංකුවකින් ලබා ගත් ණයපතකට මුදල් නොගෙවීම නිසා මෙමේ නම් කර ඇතැයිද ඔහු කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.