gossip lanka

ශ‍්‍රීලනිප නව මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස පලමු මාධ්‍ය හමුවේදීම ඇණගනී.. ‘මහින්ද රාජපක්‍ෂ’ කියා පටලවා ගනී..[Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත් කර තිබෙන මහාචාර්ය රෝහන ලක්‍ෂමන් පියදාස මහතා සිය පළමු මාධ්‍ය හමුවේදීම ‘මහින්ද රාජපක්‍ෂ’ මහතාගේ නම පටලවා ගැනීම සමා ජාලාවන්හි ඉමහත් ප‍්‍රතිචාරයන්ට ලක්ව ඇත.

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සිදු කරන ලද මෙම තාවකාලික පත්
කිරීම සඹ්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව නව මහ ලේකම්වරයා විසින් සිදු කල අදහස් දැක්වීමේදී මෙම සිදුවීම විය.