gossip lanka

අනුර දිසානායක රෙද්ද ගලෝගෙන කැළනි හිගන්නෙක් ගානට වැටෙයි..- විමල්

20 වන ව්‍යවස්ථා සංශා්ධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ අනුතර දිසානායක මහතාට 2020 ජනාධිපතිවරණයට මුහුණ නොදී සැගවීමට උපායක් ලෙසද බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

‘නැත්තං මොකෝ අනුර දිසානායක ජනාධිපතිවරණයට ඇවිල්ල 3-4%ක්
ඡන්ද අරගෙන රෙද්ද ගලෝගෙන කැළනි හිගන්නකේ ගානට වැටෙන්නයැ’

හලාවතදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා විසින් මෙම අදහස් පල කලේය.