අර්ජුන් ඇලෝෂියස්ගෙන් දඹර අමිල හිමිත් මුදල් අරගෙන

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වෙන අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ලබා දුන් දේශපාලකයන් පිලිබදව කතාබහක් ඇතිවී තිබෙන අතර තුර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින, ප්‍රභල
NGO ක්‍රියාකාරිකයකු වන දඹර අමිල හිමිද ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වෙනවා.

පසුගිය සමයේදී දඹර අමිල හිමි දැඩි ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කල අතර මේ වනවිට එම හිමි නම ලබාගත් චෙක්පත් අංක ඇතුළු සියලු විස්තර ජනාධිපති කාර්යාලයට ලැබී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

- colombotoday