ලංකාව තරම් මැතිවරණ කල් දමන රටක් ලෝකයේ තවත් නෑ..- මැකො

ශ‍්‍රී ලංකාව තරම් ඡන්ද කල් දමන රටක් ලෝකයේ තවත් නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

කෑගල්ල නගර ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පාර්ලිමේන්තුවේ අවශ්‍ය අන පනත් සම්මත කරන්නේ නම් පළාත් සභා
මැතිවරණය දෙසැම්බරයට පෙර පැවැත්විය හැති බවද ඔහු පැවසීය.