gossip lanka

යකෝ කවුරුහරි එල්ලපන්.. රට අරාජිකයි.. නීතියක් නෑ.. – ගංගාරාම පොඩි හාමුදුරුවෝ මේ දෙසන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බවත් හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති.

එක එක්කෙනා විසින් ඔ්න කරන වෙලාවට නීති හදාගෙන ඇති බවද උත් වහන්සේ පෙන්වා දෙති.

බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලද්දේ සෝමාරාම හිමියන්
නොවන බවද එම ඝාතකයා මිය ගියේ මෑතකදී බවත් උන් වහන්සේ කියා සිටිති.

රජයකට ජනප‍්‍රිය වීම සදහා කල හැකි දේ ගැනද උන් වහන්සේ අදහස් පල කලහ.

ගංගාරාම විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.