gossip lanka

චීනය අපිව බෙල්ලමුලට හිර කරලා අවසන්

චීනය විසින් ශ්‍රී ලංකාව මේ වන විට ගෙල ආසන්නයටම හිර කර අවසන් බවත් චීනය එක උණ්ඩයක් නොමැතිව ණය ලබාදී රටවල් අල්ලා ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට
පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

" චීනය අපට බෙල්ලට හිරකර අවසන්. මේ දේ ඇන්ගෝලාවට, පැපුවා නිව්ගීනියාවට, මියන්මාරයට කරන්න හැඳුවා නමුත් ඔවුන් ඒවා බදු පදනම මත වෙසන් කර ගත්තා. අපේ නායකයෝ සින්නකරව චීනයට වික්කා. පෝට් සිටිය 99 අවුරුදු බදු පදනමට ගත්තේ චීනයට නොවඳිනා වැඳුම් වැදළයි. අපි චීනයට දණ ගහලා වැන්දා. එක උණ්ඩයක් වියදම් නොකර චීනය ණය ලබාදී රටවල් අල්ල ගන්නවා."