හිටපු අය පදින ඉන්ද්‍රානිගෙ වාහනේ !

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති එක්දින තරග නැරඹීමට ගිය හිටපු ක්‍රිකට් පරිපාලනයේ උසභාපතිවරයකුට ක්‍රිකට් ආයතනයෙන් මෝටර් රථයක් ලබාදී අතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ මෝටර් රථයට ක්‍රිකට් ආයතනයෙන් රියදුරෙක්ද ලබාදී ඇති බව පැවසේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ උපදේශක හා භාරකාරිය ලෙස කටයුතු කරනු ලබන ඉන්ද්‍රානි
ආරියරත්න මහත්මියගේ නම යොදා මේ මෝටර් රථය අදාළ උසභාපතිවරයාට ලබාදී ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, ඉන්ද්‍රානි මෙම තරගය නරඹා නැතැයි ද මේ අතර වාර්තා වේ.

- srilankamirror
gossip lanka