gossip lanka

දකුනෙන් එන මීළග ජාතික නායකයා දෙවන විවාහයට සූදානම්.. ජනපතිටත් ආරාධනා..

දකුනු පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙක් මෙ දින වල තම දෙවන විවාහයට සුදානම් වන බව ඔහුට සමිප ආරන්චි මාර්ග පවසයි.

මෙම ඇමතිවරයා ගේ පළමු විවාහයේ බිරිද දික්කසාද වි ඇති අතර පළමු විවාහයෙන් දරුවෙක්ද සිටී.

ඇමතිවරයා තම දෙවන විවාහයේ සහාකාරිය ලෙස
තෝරාගෙන තිබෙන්නේ කාන්තා සංවිධානයක සභාපතිනියයි.

මෙම විවාහ මංගල උත්සවය ගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුනත් ඇමතිවරයාගේ පෞද්ගලික අවශ්‍යාතාවක් මත එය කල්දැමිමට සිදුවි ඇත.

එන සැප්තැමිබර් මස පැවැත්වීමට නියමිත මෙම විවාහ මංගල උත්සවයට ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතාටද ආරාධනා කරනු ඇති බව සදහන් වෙයි.

-lankacnews