මහින්ද ඉදිරියේ සැවොම සිනහ ගන්වමින් මහාචාර්ය අත්තනායක දුන් කනේ පහර (video)

හිටපු අමාත්‍ය රිචඩ් පතිරණගේ 10 වැනි ගුණානුස්මරණය ගාල්ල නාගරික ක්‍රීඩා මණ්ඩප භූමියේ දී පැවැත්වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර ඔහුව පිළිගනු ලැබුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී
විජේපාල හෙට්ටිආරච්චි විසින් වීම විශේෂත්වයක්.

මේ අතර මෙම උත්සවය ඇමතූ මහාචාර්ය අත්තනායක එම් හේරත් විසින් සිදු කළ කතාව සැමගේ අවධානයට යොමු වූයේ, ඓතිහාසික සිදුවීමක් උපමා කොට රජයේ අමාත්‍යවරු බූරුවන්ට සමාන කිරීමට මහාචාර්යවරයා ක්‍රියා කිරීමත් සමගයි.

ඔහුගේ එම ප්‍රකාශය පහතින්..