gossip lanka

තිලක් මාරපන උගන්ඩා ගොස් රජයේ වියදමින් ෆන් ගනී !

උගන්ඩාවේ නිල සංචාරයක නිරතවන ඇමති තිලක් මාරපන සිය හිතවතුන් සමග රජයේ මුදල් යොදාගනිමින් පුද්ගලික ගමන් බිමන්වල යෙදෙමින් සිටින බව වාර්තා වෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ඉතා අපහසුවෙන් ජීවත්වෙන මොහොතක ඇමතිවරු මෙලෙස ජනතා මුදල් කාබාසිනියා කරමින් හැසිරීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.

විදේශ ඇමතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ඇමති තිලක් මාරපන විශාල විදෙස් සංචාර ප්‍රමාණයක යෙදුනු නමුත් විදේශ ආයෝජන හෝ රටට වාසි ගෙනෙන කිසිදු ව්‍යාපෘතියක නිරත වූ බවට සඳහනක් නොමැත.

-colombotoday