gossip lanka

එජාප මන්ත‍්‍රී ඩබලක් ඒකාබද්දයට එක්වෙයි.. සාකච්චා සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් ඔවුන් දෙදෙනා ඉදිරි සති කිහිපය ඇතුලත ඒකාබද්ධ විපක්ෂයට එක් වනු ඇති බවත්ය.

සාකච්ඡා කරමින් සිටින එක් මන්ත්‍රීවරයකු නුවර ප්‍රදේශයේ අයෙකු බවද වැඩිදුරටත් වාර්තා වේ.