gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්‍රචාරක වැඩපිළිවෙළක් අරඹනවා - රතන හිමි

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්‍රචාරක වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා සඳුදා අරඹන බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසීය.

‘‘රට සුරකින ජන පවුර‘‘ සංවිධානයේ මෙහෙයවීමෙන් ඇරඹෙන මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ රට පුරා පෝස්ටර් ප්‍රදර්ශනයක් හා කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට පත්‍රිකා බෙදා හැරීමක් ඇතුළත් වන බවද උන්වහන්සේ  කීහ.

‘‘රට සුරකින ජන පවුර‘‘  බහුජන සංවිධාන රැසකින් සමන්විත වූවකි.මේ වැඩපිළිවෙළ අදාළ සංදේශයකට තමන් වහන්සේද අත්සන් කළ බව රතන හිමයෝ කීහ.

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රටපුරා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.

ලංකාදීප
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka