ශ‍්‍රී ලංකාව තවත් ජාත්‍යන්තරය දිනාගනී.. ජනපති කියූ බලූකජු කතාව විදෙස් මාධ්‍ය කළඹයි.. (Video)

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේදී තමනට ලබා දුන් කජු බල්ලෙකුටවත් කෑමට නොහැකි බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා කරන ලද ප‍්‍රකාශය විදෙස් මාධ්‍යන්ගේද වාර්තා කර ඇත.

ජනාධිපතිවරයාගේ එකි ප‍්‍රකාශයෙන් පසු ශ‍්‍රි ලන්කන් ගුවන් සමාගම සිය
කජු සැපයුම්කරුගේ සැපයුම් අත්හිටුවනු ලැබීය.

බීබීසී සේවය ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය උපුටමින් වාර්තා කලේ මෙසේය.