gossip lanka

එජාප ආණ්ඩුවෙන් සන්ධානය ඉවත් වීමට ජනපති තීරණය කරයි..? මහින්ද අගමැති කර අලුත් ආණ්ඩුවක්..??

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීමේ තීන්දුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ජලබල විරෝධයට සහභාගී වූ දැවැන්ත ජන සමූහය කියා සිටින්නේ
මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වූ නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස බවත් එම ඉල්ලීම ජනාධිපති විසින් ඉටු කරනු ඇති බවත් ඔහු සදහන් කලේය.

මෙම තීන්දුව ගැනීමට ජනාධිපතිවරයා ඉතා ඉක්මනින්ම කටයුතු කරනු ඇති බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.