gossip lanka

ෆයිසර් ICC යේ උපදෙස්වලටත් පයින් ගහලා ?

පසුගිය 29 වැනිදා පැවැති අන්තර් ජාකික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙනයාමට කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට උපදෙස් ලබාදී ඇතත් ඔහු එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා නොමැත.

අදාළ කමිටුව පත් කිරීමට ෆයිසර් ක්‍රිකට් නොගැසූ පරිපාලනය දන්නා අය
සොයමින් ඇවිදීම මේ ප්‍රමාදයට හේතුවී තිබේ.

ඇමති ෆයිසර් ක්‍රිකට් නොදන්නා පරිපාලකයින් සෙවීමට හේතුවී ඇත්තේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසෙන් දිගින් දිගටම උපදෙස් ලබා ගැනීමේ යටි අරමුණෙන් බව ක්‍රිකට් විචාරක මතය වේ.

කෙසේවුවද, අමාත්‍යවරයා අදාළ කමිටුවේ සභාපති ලෙස ඔහුගේ ක්‍රීඩා ලේකම්වරයා පත් කිරීමට මේවන විටත් තීන්දුකර හමාර බව පැවසේ.