උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු - ජවිපෙ

ආණ්ඩු බලය ලබාගතහැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ කේ.ඩී ලාල්කාන්ත මහතා පවසන්නේ විරෝධතා රැළි පැවැත්වීම මගින් කිසිවිටෙක පවතින ආණ්ඩුව පෙරලාදැමිය නොහැකි බවයි.


දූෂිතයින් එක්ව ආණ්ඩුව පෙරලාදැමීම සඳහා විවිධ උපක්‍රමභාවිත කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
gossip lanka