මහින්දගේ ආණ්ඩුවට ගැහුව තරම් මේ ආණ්ඩට අපි ගහන්නෙ නෑ.. අපි සටන් උපක‍්‍රමය වෙනස් කලා..- ජවිපෙ

මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ආණ්ඩුවට එල්ල කල ආකාරයට විවේචන මේ ආණ්ඩුවට තම පක්‍ෂය විසින් සිදු කරන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා මේ
බව සඳහන් කළේ ජනහමුවක් අමතමිනි.

මේ වන විට තම පක්ෂය සටන් උපක්‍රමය වෙනස් කර ඇති බවත් මේ ආණ්ඩුව විවේචනය කරන්නේ පක්‍ෂයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

gossip lanka