බල්ලොත් නොකන කජු ජනාධිපතිට දුන් සැපයුම්කරුගේ සැපයුම් අත්හිටුවයි…

ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු සපයන ඩුබායි සැපයුම්කරුගේ සැපයුම් අවලංගු කිරීමට සමාගම තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පසුගියදා ආහාරයට ගත නොහැති කජු ලබා දුන් බවට චෝදනා එල්ල වීමත් සමග මෙම තීරණය
ගෙන තිබේ.

නේපාලයේ සට ශ‍්‍රී ලංකාව බලා ආ තමනට ගුවන් යානාවේදී ලබා දුන් කජු පීරිසිය බල්ලෙකුටවත් කෑමට නොහැති බවට ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය විදෙස් මාධයවලද පලවීමත් සමග ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට දැඩි ලෙස ව්‍යාපාරික අවාසියක් එක්ක ඇති බවද වාර්තා වෙයි.


gossip lanka