"කථානායක කරූ රනිල්ගේ රූකඩයක්, රුපියලටත් වඩා බාල්දු වෙයි" විජයකලා ආරක්ෂා කරමින් තමන්ට දුන් දඬුවම ගැන විමල්ගෙන් සැර කතාවක්! (VIDEO)

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු විමල් වීරවංශට පසුගිය දින පාර්ලිමේන්තුව තහනම් කිරීමට කටයුතු කළේය. ඒ මන්ත්‍රීවරයා විනය විරෝධි ලෙස හැසිරුනා යැයි චෝදනා කරමින්. හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශයකට විරෝධය දැක්වීමට යාමේදී.

තමන්ට ලැබුනු තහනම පිළිබදව විමල් වීරවංශ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියා. මන්ත්‍රීවරයා කියා සිටියේ කථානායක කරූ ජයසුූරීය
විසින් කොටි ත්‍රස්තයන් වෙනුවෙන් පෙනී සිටි විජයකලා මහේෂ්වරන් ආරක්ෂා කරමින් සිටින බවයි. කථානායක කරූ ජයසූරීය අගමැති රනිල් වික්‍රමසිංහගේ රූකඩයක් බවත්, ඔහු රුපියලටත් වඩා බාල්දූ වී ඇති බවටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,