ඉන්ධන මිල සුත්‍රය හෙලි නොකරන්නේ ජනතාවගේ මොලය තවත් අවුල් වන නිසා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
තමනටද එම ඉන්ධන මිල සුත්‍රය තේරෙන්නේ නැති බවද ඔහු සදහන්
කරයි.
කෙසේ වෙතත් ලබන සතිය වන විට එම මිල සුත්‍රය ප්‍රසිද්ද කිරීමට අදහස් කර සිටින බවද ඔහු කියා සිටී.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්ධන මිල සුත්‍රය මටවත් තේරෙන්නෙ නෑ.. මොලේ තවත් අවුල් වෙයි.. ප්‍රසිද්ධ නොකරන්නේ ඒකයි..- මුදල් ඇමති
2018-10-09T19:48:00-07:00
Gossip Lanka Hot News
Hot News|