අගමැති මහින්ද බලය පතුරයි.. පොලිස්පති ගෙන්වා යටතට ගනී..

නව අගාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුම රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා අවහ්‍ය උපදෙස් ලබා ගත්තේය.

මෙම විශේෂ හමුව සදහා මහින්ද රාජපක්‍ෂ මහතා සමග ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ අග‍්‍රගණ්‍යයම ආරක්‍ෂක ලේකම්වරයා ලෙස
සැලකෙන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතාද සහභාගී විය.

මෙම තත්වයත් සමග එක්සත් ජාතික පක්‍ෂය පාලනයේ තිබූ පොලිස් බලයද සම්පුර්ණයෙන්ම නව අගමැතිවරයා විසින් සියතට ගෙන ඇති අතර හමුදාවටද අණ දිය හැක්කේ ජනාධිපතිවරයාට පමනි.