gossip lanka

උතුර-නැගෙනහිර ස්වංපාලනය සූදානම්.. ඉන්පසු යන්න එන්න පාස්පෝට් ඕනෑ..

උතුර හා නැගෙනහිර පළාත්වලට වෙනම ස්වයං පාලනයක් දීමට ආණ්ඩුව විසින් කටයුතු සූදානම් කර අවසන් යයි ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත ප්‍රදේශයේදී ජනහමුවක් අමතමිනි.

2015 මැතිවරණ පොරොන්දුව අනුව මෙම කටයුකත්ත සිදු කරමින් ඇති
බවත් ඒ සදාහ වන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඒ සදහා වූ මූලික කෙටුම්පත තමනට ලැබී ඇති බවත් ඒ අනුව පල්තට වෙනම පොලීසියක්ද පිහිටුවීමට නියමිත බවත් ඉන් පසු එම පලාත්වලට යාමට වෙනම පාස්පෝට් ලබා ගත යුතු බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කීය.