ජනපතිගේ තීරණයට එරෙහිව නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තු සැසිවාරය ලබන නොවැම්බර් 16 වැනිදා කල් තබමින් ජනාධිපති කළ විධානය ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.


මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
gossip lanka