gossip lanka

මං ජනාධිපති වුනොත් පෙරපාසැල් ගුරුවරියන්ට වැටුපක් දෙනවා..- නවීන් දිසානායක

තමන් කවදා හෝ මෙරට ජනාධිපති වූවොත් පෙරපාසැල් ගුරුවරියන් සදහා මාසික වැටුපක් ලබා දෙන බව එජාප ජාතික සංවිධායක ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ උතුර, නැඟෙනහිර, ඌව, උතුරුමැද පළාත්වල
පෙර පාසල් ගුරුවරියන්ට ඩිප්ලෝමා සහතික බෙදාදීමේ උත්සවයක් අමතමිනි.

දෙහිඅත්තකණ්ඩියේදී මෙම උත්සවය පැවැත්වින.