කතානායක කරු ජයසූරිය හා විදේශීය තානාපතිවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වින.
බි්රතාන්ය, ජර්මනිය කැනඩා, යුරෝපා සංගම් ඇතුළු රටවල තානාපතිවරුන් කිහිප දෙනෙකු මෙම හමුව සදහා සහභාගී වී සිටි බවද වාර්තා වෙයි.
පවතින තත්වය සම්බන්දයෙන් මෙම හමුවේදී සාකච්චා වී ඇත.
මේ අතර කතානායකවරයා විසින් පොලිස්පති පූජිත ජයසුන්න්දර මහතාද පාර්ලිමේන්තු සංකීරණයට කැදවා සාකච්චාවක් පවත්වා තිබේ.
ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර සාකච්චාවක්ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබින.
කතානායක විදෙස් තානාපතිවරුන් කැදවයි.. පොලිස්පතිත් කැදවයි
2018-10-31T05:24:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|