මංගල පහදන්න බැරිව දගලන ඉන්ධන මිල සුත‍්‍රය සුසිල් මුල සිට සරලව උගන්වයි.. (Video)

මෑතකදී මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් රට හමුවේ ප‍්‍රසිද්ද කරන ලද ඉන්ධන මුල සුත‍්‍රයේ දැක්වෙන විචල්‍යන් මොනවාදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පැහැදිලි කලේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ තමන් මෙම සුත‍්‍රය පැහැදිලි කර
ආකාරයට පැහැදිලි කරන්නැයි වත්මන් මුදල් ඇමතිට අභියෝග කරන බවයි.

සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හිටපු ඛනිජ තෙල් ඇමතිවරයෙකුද වෙයි.


gossip lanka