gossip lanka

පඩිය දාහ නොකලොත් තොණ්ඩමන් යළි විපක්ෂයට!

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි නොකළහොත් තමා යළිත් විපක්ෂයේ අසුන් ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා කඳුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසා තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් අද (01) පෙරවරු 10.00 ට වතු හාම්පුතුන්ගේ
සංගමය හා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

සිය දෛනික වැටුප රු. 1000 තෙක් වැඩි කරන මෙන් ඉල්ලමින් වතු කම්කරුවෝ පසුගිය කාලය පුරාවටම උද්ඝෝෂණ පැවැත්වූහ.


gossip lanka