‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා..’ එජාප පාක්‍ෂිකයෝ අරලියගහ මැදුර දෙවනත් කරමින් විරෝධතා.. (Video)

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා පෙලස පත් කිරීමට විරෝදය පල කරමින් එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් විරෝධය පල කරති.

අරලිගහ මන්දිරයට එක්ව සිටින එක්සත් ජාතික පාක්‍ෂිකයන් එහි මෙසේ
විරෝධතා පවත්වමින් සිටිති.

එජාප මහජන නියෝජිතයන්ද ඔවුන් අමතමින් සදහන් කරන්නේ පාර්ලිමේන්තු බහුතරය ඇති බැවින් ආණ්ඩුව බිද දැමීමට කිසිවෙකුට නොහැකි බවයි.

‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා’ යයි විරෝධතාකරුවෝ සටන් පාට කියති.