gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගත් සැනින් විජයකලාට ඇප -සංවිධානාත්මක කොට්ටාශය ඇප දෙනවට විරුද්ද වෙලා නෑ (update)

අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා.

එහිදී  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත ඇයව මුදා හැරීමටයි නියෝග
කෙරුණේ. නඩුව යළි 12 වැනි මස 07 වැනිදා කැඳවීමට නියමිතයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඇයට චෝදනා ගොනු කර ඇති අතර ඉදිරියේදී අභියාචනාධිකරණයේ තවත් නඩුවක් ගොනු කරනා බවයි නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඇප ලබා දෙන අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සඳහන් කර ඇත්තේ ඇයට ඇප නොදීමට තරම් කරුණක් නොමැති බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka