විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..

මහින්ද රාජපක්‍ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී නිසි පරිදි සම්මත වූ සම්ම්ත වූ බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ ගැන සැකයක් ඇත්තේ නම් මේ වන විටත් මන්ත්‍රිවරුන්ගේ 122කදී
අත්සනින් ලිපියක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දී ඇති බවත් ඔහු සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ අවම ලැජ්ජාවක් ඇත්තේ නම් අස්විය යුතු බවත් විශ්වාස භංග යෝජනාවෙන් ඔහු පැරදී අවසන් බවත් ජවිපෙ නායකයා කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.